රට විරු ඩොලර් ගඟ ගලයි… විදෙස් ප්‍රේෂණ 12%කින් ඉහළට…!

October 26, 2024 at 9:07 am | by emanisa.lk

2024 වසරේ කාර්තු 3ක් අවසානයේදී මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 11.5%කින් ඉහළ ගොස් ති‌බේ.

පසුගිය 2023 වසරේ මුල් කාර්තු 3ට සාපේක්ෂව මෙම ඉහළ යෑම වාර්තා වේ.

2024 වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4843.3 ක් වන බව ශ්‍රි ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *