විදෙස් ප්‍රේෂණ ක්‍රමයෙන් ඉහළට…! ඩොලර් මිලියන 500ට කිට්ටුයි..!

January 14, 2023 at 11:45 am | by emanisa.lk

දෙසැම්බර් මාසය තුළ විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවල සැලකිය යුතු ඉහළ යාමක් දැකිය හැකි අතර එය ඩොලර් මිලියන 475.6ක් ලෙස සටහන් වෙයි.

මෙය පෙර මාසයට සාපේක්ෂව 23.7%ක වැඩි වීමක් වන අතර පෙර වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 46.2%ක ඉහළ යාමකි.

මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 104ක විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට සමත්ව ඇති අතර ඒ සමග නිල සංචිත ප්‍රමාණය ද ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *