ඉන්දියානු ව්‍යාප්තවාදය අවසන්… ඉන්දු-ලංකා පාළම් ව්‍යාපෘතිය රජ ගමනේ …!

October 14, 2024 at 6:08 pm | by emanisa.lk

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩනඟන මාර්ගය සහ දුම්රිය මාර්ගය පිළිබඳ අවසාන සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බව පරිසර අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

ඉන්දියාව ඩොලර් බිලියන 05ක් වැය කරමින් ගොඩනඟන මෙම උපායමාර්ගික ව්‍යාපෘතිය දෙරට අතර ව්‍යාපාරික සබඳතා තව දුරටත් ශක්තිමත් කරනු ඇත.

මෙය ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර දිසානායක මහතා යටතේ ප්‍රකාශයට පත් පළමු මහා පරිමාණ ද්වීපාර්ශ්වික ඉදිකිරීම් ව්‍යාපෘතියයි.

මුල්පුවත

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *