බිලියන 97ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට…!

October 14, 2024 at 9:29 am | by emanisa.lk

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට (15) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරයි.

එහිදී රුපියල් මිලියන 97,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට ලංසු කැඳවීමට නියමිතය.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 37,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් එහිදී වෙන්දේසි කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *