විදෙස් ශ්‍රමික ඩොලර් වැසි නෑ… ප්‍රේෂණ පහළට…!

October 12, 2024 at 2:31 pm | by emanisa.lk

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පෙර මාසයට සාපේක්‍ෂව සුළු අඩුවීමක් පෙන්නුම් කරයි.

මහ බැංකු වාර්තා අනුව සැප්තැම්බර් මාසයේදී විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 556.6ක් වන අතර අගෝස්තු මාසයේ දී එය ඩොලර් මිලියන 577.5ක් විය.

කෙසේ නමුත් 2023 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 482කට සාපේක්ෂව මෙම සැප්තැම්බර් මාසයේ මිලියන 78ක පමණ වර්ධනයක් පෙන්නුම් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *