බැසිල් කබ්රාල් ගත් තීන්දුව සාර්ථකයි…! විදෙස් ප්‍රේෂණ ලැබීම් 400%කින් ඉහළට….!

March 14, 2022 at 6:18 pm | by emanisa.lk

පසුගිය සතිය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 400%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

පසුගිය සතියේ සිට ඩොලරය පාවෙන්නට ඉඩ හැරීම තුළ මෙම ප්‍රතිලාභය අත් වී තිබෙන බවයි, මහ බැංකු ආරංචි මාර්ග කියා සිටියේ.

ඒ අනුව මුදල අමාත්‍ය බැසිල් රාජපකෂ සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විවිධ විවේචන මැද ඩොලරය පාවෙන්නට ඉඩ හැරීමට ගත් තීරණයේ ප්‍රතිලාභ ඉතා ඉක්මනින් රටට ලැබෙමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *