ජනපති අනුර රකින්න විමල් නිහඬ වෙයි…!

October 10, 2024 at 2:14 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ මෙවර මහා මැතිවරණයට තරඟ නොකිරීමට තීන්දු කර තිබේ.

අධිරාජ්‍යවාදයට සේවය කරන ඇතැම් විපක්ෂ බලවේගවලට අනුර දිසානායක ජනාධිපතිවරයා දෙවන ගෝඨාභය කිරීමේ උවමනාවක් ඇති බව ද ඔහු නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එම අධිරාජ්‍යවාදී උවමනාවන්ට දායක වී රට තවත් අර්බුදයට නතු කිරීමට තමන්ට උවමනාවක්ක නොමැති බව ද එමගින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *