අරගල රැජින දමිතා රුවන්පුරෙන් රට රකින සටනට…!

October 8, 2024 at 8:15 pm | by emanisa.lk

මෙවර මහා මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තමා තරඟ කරන බව ජනප්‍රිය නිළි දමිතා අබේරත්න පවසයි.

මන්ත්‍රී වරප්‍රසාද සියල්ල කපා දමන බව ප්‍රකාශ කරන අවස්ථාවක තමා පෙරමුණට පැමිණියේ රට සහ ජනතාව වෙනුවෙන් බවයි, ඇය අවධාරණය කළේ.

පසුගිය සමයේ තමා සිදුකළ යම් යම් ප්‍රකාශ නිසා කිසිවෙකුගේ සිත රිදුණේ නම් සමාවන ලෙස ද දමිතා අබේරත්න ඉල්ලා සිටියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *