ගොවියා රැකගන්න ආණ්ඩුව පෙරට.. අල ලූනු බදු ඉහළට…!

October 6, 2024 at 10:41 am | by emanisa.lk

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එසේ ම ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද පියවර ගෙන ඇත.

ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල්වල ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වා රුපියල් 10 කින්ද, රුපියල් 10ක්ව පැවති ආනයනික ලොකු ලූනු බද්ද රුපියල් 30 දක්වා රුපිය්ල 20 කින්ද ඉහළ නැංවීමටද රජය පියවර ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *