රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ සුරේෂ් සලේ වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් ඉවත් කර ඇතැයි වාර්තා වේ.
එම තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත්කර ඇති අතර, ඔහු ලබන සඳුදා වැඩ බාරගැනීමට නියමිතය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website