පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණයට මාලිමාණ්ඩුව හවුල් නෑ…! – සිරිල් ගාමිණී පියතුමා..

September 28, 2024 at 1:08 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන බවට ජනාධිපති අනුර දිසානායක කාදිනල් හිමියන්ට නැවත පොරොන්දු වූ බව සිරිල් ගාමිණී පියතුමා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම ප්‍රහාරයට හෝ කුමන්ත්‍රණයට සෙසු පක්ෂ මෙන් වර්තමාන ආණ්ඩුව හවුල් යැයි තමන් විශ්වාස නොකරන බවයි.

එහෙයින් ආණ්ඩුව ඒ සඳහා අවංක උත්සාහයක් දරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි, සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *