දිළුම් අමුණුගම MJP ජාතික සංවිධායක ධුරයට…!

September 26, 2024 at 1:13 pm | by emanisa.lk

මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පත්කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර පසුගිය රජයේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර විසින් මෙම තනතුරට දිළුම් අමුණුගම පත්කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *