අලුත් පාලනයට දවස් තුනයි.. කොටස් වෙළඳපොළේ දැවැන්ත වර්ධනයක්…!

September 25, 2024 at 6:33 pm | by emanisa.lk

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපී පෙනෙන වර්ධනයක් වර්තා කර තිබේ.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59ක් (2.87%) දැවැන්ත ඉහළ යාමක් වාර්තා කර ඇති අතර S&P SL20 දර්ශකය ඒකක 148.54 කින් (4.59%) දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇත.

දිනයේ අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,659.71 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 3,383.76 ක් ලෙසත් සටහන් වී ඇති අතර දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 3.96කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *