අද දහවල් 12.00 දක්වා දිවයින පුරා බලපැවැත්වෙන පරිදි බලාත්මක කළ ඇඳිරි නීතිය යළි දීර්ඝ නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි.
ඊයේ රාත්‍රී 10.00 සිට මෙම ඇඳිරිනීති පනවනු ලැබූ අතර උදෑසන 06ට නැවත දීර්ඝ කෙරිණි.
මේ වන විට ඡන්ද ප්රතිඵලන නිකුත් වෙමින් පවතින අතර රට තුළ ඉතා සාමකාමී වතාවරණයක් දැකිය හැකිය.