ආහාර සෞඛ්‍ය අධ්‍යාපන VAT බදු අහෝසි කරනවා…! – අනුර…

September 17, 2024 at 11:10 am | by emanisa.lk

ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සඳහා පනවා තිබෙන වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි .

අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

එහි දී අනුර දිසානායක වැඩිදුරටත් කියා සිටියේ විදුලි බිල ඉතා අඩු කාලයකදී අඩු කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *