බලය බෙදන හැටි සජිත් යාපනේ දී කියයි…!

September 16, 2024 at 11:11 am | by emanisa.lk

එක රටක් තුළ උපරිම බලය බෙදීම සිය ප්‍රතිපත්තිය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“එක රටක් තුළ උපරිම බලය බෙදීම, කෙටි කාලයක් තුළදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම. පළාත් සභා සතු බලය මධ්‍යම අණ්ඩුවට ලබා නොගැනීම සහ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්වීම මෙන්ම මේ ප්‍රතිපත්ති පදනම් කරගෙන අනිවාර්යයෙන්ම උතුරු පළාත නැගෙනහිර පළාත කේන්ද්‍රීයකරගෙන යුද්ධය නිසා විශාල හානීයක් සිදු වුණු ඔබගේ ජන ජීවිත ශක්තිමත් කරන්නට අපි අනිවාර්යයෙන් කැප වෙනවා කියන එක මේ අවස්තාවේ ප්‍රකාශ කරනවා….”

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) යාපනයේ මනිපායි ප්‍රදේශයේ පැවති ජනරැලියකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *