මාලදිවයිනත් බංකොලොත් පෝලීමේ….!

September 3, 2024 at 7:26 pm | by emanisa.lk

මේ වන විට මාලදිවයින බංකොලොත්භාවය කරා ආසන්නව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙයට පෙර ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ බංග්ලාදේශය යන දකුණු ආසියානු රටවල් බංකොලොත්විය.

2024 වසරේ එරට දෙස් විදෙස් ණය දළ ජාතික නිෂ්පාදනයෙන් 110% ඉක්මවා ඇති අතර Fitch Rating ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය එරට ණය ගෙවීමේ හැකියාව මාස දෙකක් ඇතුළත දෙවරක් පහත හෙළා තිබේ.

ඔවුන්ගේ විදේශ සංචිත ජුලි මස වන විට ඩොලර් මිලියන 50ට පහත වැටී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *