පොහොට්ටු කඳවුරේ සියලු ගුණ අගුණ තමන් මැනවින් දන්නා බව කේ.පී.එස්. කුමාරසිරි පවසයි.
මේ වන විට සජිත් ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත් කරලීමට විශාල පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් එක්ව සිටින බව ද හෙතෙම සඳහන් කරයි.
එම පිරිස කිසිදු වංචා දූෂණ චෝදනාවක් නොමැති සත්පුරුෂන් පිරිසක් බව විශේෂයෙන් සිහිපත් කළ යුතු බවයි, ඔහු ප්‍රකාශ කළේ.
2020 මැතිවරණයට පොදුජන පෙරමුණෙන් තරඟ කොට පාර්ලිමේන්තුවට පත් වූ කේ.පී.එස්. කුමාරසිරි පසුව සමගි ජන බලවේගයට එකතු විය.