කයියනායකලගේ රැලි ඉවරයි… මුළු රටම සජිත් වටේ එකතු වෙලා..! – අජිත් පී. පෙරේරා..

August 18, 2024 at 4:01 pm | by emanisa.lk

තම පක්ෂය දේශපාලනය නොකර විවේකයෙන් සිටි කාලයේ කයියනායකලා රට පුරා කයිය ගසමින් ඇවිද්ද බව සමගි ජන බලවේගයේ අජිත් පී. පෙරේරා පවසයි.

එහෙත් අද වන විට ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන මේ රටේ සියලු ජාතීන් සජිත් ප්‍රේමදාස වටා එකතු වී ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

අජිත් පී. පෙරේරා මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරගම පැවැති ජන රැලියක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *