බංග්ලාදේශය මේ වන විට රනිල් වික්රමසිංහ වැනි නායකයෙකු සොයමින් ඇතැයි ඇමැතිනී පවිත්රා වන්නිආරච්චි පවසයි.
ඈ පෙන්වා දෙන්නේ ලංකාව අද බංග්ලාදේශය මුහුණ දෙන අන්දමේ භයානක අත්දැකීමකට මුහුණ නුදුන්නේ රනිල් වැනි ධෛර්ය සම්පන්න නායකයෙකු මෙරට සිටි නිසා බවයි.
කොළඹ පැවැත්වෙන කාන්තා බලය සමුළුවක් අමතමින් ඇමැතිනී පවිත්රා වන්නිආරච්චි මේ බව ප්රකාශ කළාය.