සර්වජන බලය ජනාධිපති අපේක්ෂකයා දිලිත්…!

August 4, 2024 at 5:36 pm | by emanisa.lk

එළැඹෙන ජනාධිපතිවරණයේ දී සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් වෙයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික විමල් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ වනවිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම එකමුතුවේ මහා සමුළුව අමතමින් ඔහු ඒ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *