ෆීල්ඩ් මාර්ෂල් යළි ජනපති සටනට…!

July 25, 2024 at 8:50 am | by emanisa.lk

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. සරත් ෆොන්සේකා 2010 වසරේ ජනාධිපතිවරණය සඳහා ද තරඟ කළ අතර ඉන් පරාජයට පත්විය.

වසර 76ක් තිස්සේ අප පාලනය කොට කණ්ඩායම් රට බංකොලොත්භාවය කරා රැගෙන ගිය බව ද එම නිවේදනයෙහි දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *