ප්‍රහාරයෙන් ක්ලබ් වසන්ත මරුට…සුජීවාට බරපතළයි…!

July 8, 2024 at 11:32 am | by emanisa.lk

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ.

ඒ සමගම ප්‍රහාරයෙන් තවත් පස්දෙනෙකුට තුවාල ලබා ඇති ඇති අතර ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා ද බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ගැටුමක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *