ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර සහ රොෂාන් රණසිංහ විසින් නායකත්වය ලබා දෙන දේශපාලන කණ්ඩායම් සමගි ජන බලවේගය සමග සාකච්ඡා ආරම්භ කොට තිබේ.
ඉදිරියේ දී එළඹෙන මැතිවරණය සඳහා සන්ධානගත වීමට මොවුන් මෙලෙස සාකච්ඡා ආරම්භ කොට ඇතැයි දැන ගන්නට තිබේ.
මෙම මන්ත්රීවරුන් පසුගිය මහා මැතිවරණයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තේරි පත්වූ අතර අනතුරුව ඉන් ඉවත් වූහ.