හෙළයේ මහා ප්‍රාඥයා: නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි…!

May 2, 2024 at 7:45 pm | by emanisa.lk

මෙරට බිහි වූ විශිෂ්ටතම බුද්ධිමතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට නලින් ද සිල්වා මහතා 79 වන වියෙහි පසුවිය.

බටහිර දැනුම වෙනුවට අපේ ම දැනුම් පද්ධතියක් නිර්මාණය කර ගැනීම සහ අපගේ දැනුම යාවත්කාලීන කිරීම උදෙසා එතුමා සුවිශාල කාර්යභාරයක් ඉටු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *