මෙරට බිහි වූ විශිෂ්ටතම බුද්ධිමතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්රාප්ත වී තිබේ.
මිය යන විට නලින් ද සිල්වා මහතා 79 වන වියෙහි පසුවිය.
බටහිර දැනුම වෙනුවට අපේ ම දැනුම් පද්ධතියක් නිර්මාණය කර ගැනීම සහ අපගේ දැනුම යාවත්කාලීන කිරීම උදෙසා එතුමා සුවිශාල කාර්යභාරයක් ඉටු කළේය.