ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් පිහිටුවීමට යන සන්ධානයට ඩලස් අලහප්පෙරුම දයාසිරි ජයසේකර සහ රෝෂාන් රණසිංහ යන මහත්වරුන්ද එක්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සන්ධානයේ මැයි රැලිය කිරුළපන දී පැවැත්වීමට නියමිත අතර එහි දී ජනාධිපති අපේක්ෂකයා නම් කෙරෙනු ඇතැයි දැන ගන්නට ඇත.