රට බංකොලොත් කළේ රාජපක්ෂ පවුල…! – චන්ද්‍රිකා…

April 7, 2024 at 6:46 pm | by emanisa.lk

රට බංකොලොත් වූයේ ජනතාව හොරකම් කිරීම නිසා නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

රටේ ඉහළම අධිකරණය සඳහන් කර ඇත්තේ රාජපක්ෂ පවුල රට බංකොලොත් කළ බව යැයි ද හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.

එක වරක් පත් කොට පරාජය කොට නැවත 69 ලක්ෂයක් ඡන්දය දී බලයට පත් කළ රාජපක්ෂ පවුල රට කාබාසිනියා කළ බවයි, ඇය සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *