කාන්තාවන් අභිප්‍රේරණය නොකොට රට ගොඩගන්න බෑ,..!

April 5, 2024 at 1:56 pm | by emanisa.lk

රටේ 54%ක් වන කාන්තාවන් අභිප්‍රේරණය නොකොට රට ගොඩගත නොහැකි බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ හඬා වැටෙන ප්‍රලාපවලින් තොර දේශපාලනයක් රටට උවමනා බවයි.

කජුගම ද සිලෝන් ටී මෙන් ලොව හඳුනන සන්නාමයක් කළ යුතු බව ද දිලිත් ජයවීර ප්‍රකාශ කළේය.

කජුගම කාන්තා සමුළුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *