රටේ 54%ක් වන කාන්තාවන් අභිප්‍රේරණය නොකොට රට ගොඩගත නොහැකි බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ හඬා වැටෙන ප්‍රලාපවලින් තොර දේශපාලනයක් රටට උවමනා බවයි.
කජුගම ද සිලෝන් ටී මෙන් ලොව හඳුනන සන්නාමයක් කළ යුතු බව ද දිලිත් ජයවීර ප්‍රකාශ කළේය.
කජුගම කාන්තා සමුළුවක් අමතමින් හෙතෙම මේ බව කීය.