පාස්කු ඉරිදා ප්රහාරය හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මුල සිට ම දැනගෙන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව සිරිල් ගාමිණි පියතුමා පැවසූහ.
පොලිස්පතිවරයා කටුවාපිටියේ වින්දිතයන්ගේ සුව දුක් බැලීමට යෑම ගැන අප්රසාදය පළ කරන බව ද පියතුමා ප්රකාශ කළේය.
“අපි ඉල්ලන්නේ වියළි සලාක මල්ලක් නොවෙයි. වින්දිතයන් බලල යන එක නොවෙයි. අපි ඉල්ලන්නේ ඒ අයට යුක්තිය.”