පොලිස්පති පාස්කු වින්දිතයින් බලන්න යෑම වැරදියි..! – සිරිල් ගාමිණි පියතුමා…

April 3, 2024 at 2:36 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුල සිට ම දැනගෙන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව සිරිල් ගාමිණි පියතුමා පැවසූහ.

පොලිස්පතිවරයා කටුවාපිටියේ වින්දිතයන්ගේ සුව දුක් බැලීමට යෑම ගැන අප්‍රසාදය පළ කරන බව ද පියතුමා ප්‍රකාශ කළේය.

“අපි ඉල්ලන්නේ වියළි සලාක මල්ලක් නොවෙයි. වින්දිතයන් බලල යන එක නොවෙයි. අපි ඉල්ලන්නේ ඒ අයට යුක්තිය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *