2500න් ජීවත් වෙන්න බෑ…දැන් මාසෙට 68 000ක් ඕනෑ…!

March 29, 2024 at 2:59 pm | by emanisa.lk

මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 17,014ක මුදලක් වැය වන බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව, 4 දෙනකුගෙන් යුත් පවුලක සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 68,056 මුදලක් අවශ්‍ය බව ද එම වාර්තා තව දුරටත් සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව විසින් මෙරට නිල දරිද්‍රතා රේඛාව සම්බන්ධයෙන් 2024 වසර සඳහා සිදුකළ සමීක්ෂණයකදී එය අනාවරණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *