හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පාස්කු ප්රහාරය එල්ල කළේ කවුද යන්න දන්නවා නම් එය වහාම හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.
ඒ සඳහා අධිකරණ නියෝග ලැබෙන තුරු සිටිය යුතු නැති බවයි, මහින්ද රාජපක්ෂ ප්රකාශ කළේ.
මෙම ප්රහාරය පිළිබඳ එවක ජනාධිපතිවරයා ලෙස තමන් දන්නා තොරතුරු හෙළි නොකර සිටියහොත් එය වරදක් බව ද හෙතෙම ප්රකාශ කරයි.