මෛත්‍රී පාස්කු ප්‍රහාරකයින් වහාම හෙළි කළ යුතුයි… තොරතුරු සැඟවීම වරදක්..! – මහින්ද…

March 23, 2024 at 6:47 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුද යන්න දන්නවා නම් එය වහාම හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඒ සඳහා අධිකරණ නියෝග ලැබෙන තුරු සිටිය යුතු නැති බවයි, මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ.

මෙම ප්‍රහාරය පිළිබඳ එවක ජනාධිපතිවරයා ලෙස තමන් දන්නා තොරතුරු හෙළි නොකර සිටියහොත් එය වරදක් බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *