2024 නියත ජනපති අනුර…! ඉන්දියාව ඒක තහවුරු කළා..! – නලීන් හේවගේ..

March 3, 2024 at 10:09 am | by emanisa.lk

මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ යුගය අවසන් බව දැන් රට ම දන්නේ යැයි ජාතික ජන බලවේගයේ නලීන් හේවගේ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊළඟ ජනාධිපති අනුර දිසානායක බව සියලු දෙනා දන්නා බවයි.

රෝ ඔත්තු සේවාව වැනි බලගතු සංවිධාන ක්‍රියාත්මක වන ඉන්දියාව අනුර දිසානායක ගෙන්වා සීල් එකක් ගැහුවේ ඒ නිසා බව නලීන් හේවගේ අනාවරණය කරයි.

ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *