ජාතික ජන බලවේගය ගෑණු පෙන්වා තමන් බය කිරීමට උත්සාහ කරන්නේ යැයි සජිත් ප්‍රේමදාසගේ ගෝලයෙක් පවසා ඇතැයි එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ටිල්වින් සිල්වා සඳහන් කරන්නේ ඔවුන් මේ වන විටත් බියට පත්ව ඇති බවයි.
ජනතාව තමන් වටා එකතු වූ පසු වසර 76ක ශාපය නිමා වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
තවත් මාස 08කින් පමණ සිය යුගය නිර්මාණය කරන බව ද ටිල්වින් සිල්වා අවධාරණය කරයි.