සඳුදාට විශේෂ නිවාඩුවක් නෑ…!

February 3, 2024 at 4:59 pm | by emanisa.lk

නිදහස් දිනයට පසු දින එනම් එළඹෙන 05 වෙනිදා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් නොකිරීමට රජය තීන්දු කර තිබේ.

ඒ අනුව එළඹෙන සඳුදා සාමාන්‍ය රාජකාරී දිනයක් ලෙස රජයේ සියලු ආයතන ක්‍රියාත්මක වනු ඇත.

මෙවර නිදහස් දිනය ඉරිදා නිවාඩු දිනයක යෙදෙන නිසා සඳුදා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇතැයි මෙයට පෙර මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *