පාස්පෝර්ට් ගාස්තුවත් 100%කින් ඉහළට..!

February 1, 2024 at 9:24 am | by emanisa.lk

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව අද(1) සිට සියයට 100 කින් ඉහළ දමන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (31) පස්වරුවේ එම දෙපාර්තමේන්තුව මේ බව නිවේනය කර තිබේ.

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ දැමූ බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *