ඩඩ්ලි මහත්තයෝ අපි නම් ඕවාට නෑ..! ඕක වෙන කාගේ හරි වැඩක්..! – ලොකු මාලිමාවන්ගෙන් ඩඩ්ලිට සහතිකයක්…

January 20, 2024 at 11:33 am | by emanisa.lk

කැලණිය විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා ගිය ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට පසුගියදා සිසු විරෝධයක් එල්ල විය.

මෙම සිදුවීම වූ වහාම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහ සුනිල් හඳුන්නෙත්ති ඩඩ්ලි සිරිසේන අමතා තිබේ.

එහි දී අනුර දිසානායක අවධාරණය කර ඇත්තේ මෙම සිදුවීමට තම පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

එහි දී ඩඩ්ලි සිරිසේනට කිසිදු හානියක් සිදු වූයේ නැහැ නේදැයි පැවසූ අනුර දිසානායක පවසා ඇත්තේ යම් පිරිසක් මේ සිදුවීම පිටුපස සිටිය හැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *