ඩයනාගේ සහාය ගන්න සිහින ජනපතිවරු පොරයක…!

January 18, 2024 at 9:36 am | by emanisa.lk

සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ නිවෙසට පසුගිය දිනවල පැමිණි ප්‍රධාන පෙළේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකු තමන්ට සහාය දැක්වීම සඳහා ඡන්ද වේදිකාවට එක්වන ලෙසට ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

මේ අතර තම වේදිකාවට නැගීමට එක් අපේක්ෂකයකු ඩයනා ගමගේට රුපියල් කෝටි 10 ක ලන්සුවක් යෝජනා කර ඇති බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම් ඩයනා ගමගේ තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *