පොලිස්පති ධූරයට දේශබන්දු තෙන්නකෝන් පත්කොට කතෝලික පල්ලිය සමග ගේම ඉල්ලන්නේ ටිරාන් අලස් නැමති කුක්කා දා ගෙන පොහොට්ටුව බව චිරන්ත අමරසිංහ පවසයි.
වීරපුරන්අප්පු පරම්පරාවේ තමන් රජපක්ෂලාට හෝ අලස්ලාට හෝ බය නැති බවයි, ඔහු ප්රකාශ කළේ.
රට විනාශ කළ මහින්ද රාජපක්ෂ ළඟ දීම මිය යන බවත් ඒ මරණය මතින් යළි නැඟී සිටින්නට නාමල් රාජපක්ෂ බලා සිටිය ද ඊට ඉඩ නොලැබෙන බවත් චිරන්ත අමරසිංහ අවධාරණය කරයි.