බැසිල් පොහොට්ටු ජාතික සංවිධායක ධූරයෙන් ඉවතට..!

December 16, 2023 at 5:12 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර හිස්ව තැබීමට එම පක්ෂය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

බැසිල් රාජපක්ෂ පක්ෂයේ නිර්මාතෘ ලෙස තව දුරටත් පක්ෂ සංවිධාන කටයුතුවල නිරත වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

පක්ෂයේ ජාතික සංවිධායක තනතුර හිස්ව තැබීමට ඉදිරියේදී ඒ සඳහා කිසිවෙකු පත් කිරීමටත් පක්ෂය තීරණය කර ඇති බව ද නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

අද (16) මධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *