ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට නොගන්නැයි නියෝග…!

November 17, 2023 at 12:56 pm | by emanisa.lk

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.

දිවයිනට පැමිණ පැය 48ක් ඇතුළත ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් අධිකරණ නියෝගයේ සඳහන් ය.

දේව මෙහෙයක් අතරතුර බුදු දහමට අපහාස කළ බවට සිදුකළ පැමිණිල්ලක් අනුව දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමට

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *