මහින්ද ගෝඨා බැසිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන සැලසුමක්..!

November 16, 2023 at 2:51 pm | by emanisa.lk

ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව පදනම් කරගෙන ශ්‍රී ලංකා රාජ්‍යය බංකොලොත් කළ පිරිසෙහි ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බව සමගි ජන බලවේගයේ රෙහාන් ජයවික්‍රම පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ සියලු විපක්ෂ කණ්ඩායම් ඒ සඳහා එකතු වී යෝජනාවක් ගෙන ආ යුතු බවය.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, එස්.ආර්. ආටිගල, ඩබ්.ඩී. ලක්ෂ්මන් ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවයට වගකිව යුතු බව පසුගියදා ශ්‍රේෂ්ඨාධීකරණය තීන්දු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *