මිල්කෝ සේවකයින් පිරිසක් අත්අඩංගුවට…!

October 26, 2023 at 9:56 am | by emanisa.lk

මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මිල්කෝ සභාපති රේණුක පෙරේරා අදාළ සමාගමේ ප්‍රධාන කාර්යාලයේ සිරකර තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙහිදී සභාපතිවරයා කාර්යාලයෙන් පිටතට ගනු ලැබුවේ පොලීසියේ මැදිහත්වීමෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *