ජූලි චන්ග් – නන්දලාල් හමුවක්..! IMF ලැබෙන බව දැනුම් දෙයි…!

October 25, 2023 at 6:54 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හමුවීමට ඇමරකානු තානාපතිනි ජූලි චන්ග් ගොස් තිබේ.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ එකඟතාව ලබාගැනීමට සමත්වීම සම්බන්ධයෙන් සුබ පැතීමට බවයි, අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ.

එමගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීමට හැකියාව ලැබෙතැයි ඇය කීවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *