වෙඩි වැදීමකින් ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්රියංක සිල්වා මියගොස් තිබේ.
ඔහු තම නිල නිවසේ වෙඩි වැදී මිය ගොස් සිටිය දී සොයා ගෙන තිබේ.
මෙය ඝාතනයක් ද සිය දිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරමින් සිටියි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website