අනුර – ජූලි චන්ග් හමුවෙන් බුකිය කැළඹෙයි…!

October 20, 2023 at 12:31 pm | by emanisa.lk

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමුවීමට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් ඊයේ (19) පැලවත්ත පක්ෂ කාර්යාලයට ගොස් තිබේ.

මෙම අවස්ථාවේ අනුර දිසානායක හැසිරෙන ආකාරය සමාජ මාධ්‍යවල කතා බහට ලක්ව ඇත.

දේශපාලකයින් ඇමරිකානු තානාපතිනිය ඉදිරියේ අනුර දිසානායක බයාදු ලෙස හැසිරෙන බවට එහි චෝදනාවට ලක්විය.

එසේ ම භාෂා පරිවර්තකයෙකු හෝ සහභාගී නොකරගෙන අනුර දිසානායක සිංහලෙන් ඇමරිකානු තානාපතිනිය සමග කතාබහ කිරීම ද හාස්‍යයට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *