ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පරිසර අමාත්‍ය ධුරය තමන් යටතට පවරා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අධිකරණ නියෝගය මත අහෝසි වීමත් සමග පරිසර ඇමති ධුරය පුරප්පාඩු විය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නසීර් අහමඩ්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගැනීම නිසා මෙම තත්ත්වය උදා විය.